1. Gouken

    Thanks machan. Danui dakke.

    Thanks machan. Danui dakke.
  2. Gouken

    ඔසී ඉන්න ටොරන්ට් කාපර්ලා

    Un browsing monitor karanawa ban. Godak un torrent sites browse karanneth vpn eken den.
  3. Gouken

    ඔසී ඉන්න ටොරන්ට් කාපර්ලා

    hina wennepa yako amanussayek wage
  4. Gouken

    ඔසී ඉන්න ටොරන්ට් කාපර්ලා

    Ow. most probably wenne ape namata internet connection ekak ganna beri wena eka.
  5. Gouken

    ඔසී ඉන්න ටොරන්ට් කාපර්ලා

    Un piracy crack karanawa kiyanne aniwa putlocker site ekath observe karanawa athi.
  6. Gouken

    ඔසී ඉන්න ටොරන්ට් කාපර්ලා

    yeah either that or hoyts. lol
  7. Gouken

    ඔසී ඉන්න ටොරන්ට් කාපර්ලා

    iinet protected their customers, didn't disclose any info on us, which caused their downfall. So, actually they shouldn't.
  8. Gouken

    ඔසී ඉන්න ටොරන්ට් කාපර්ලා

    මට දැන් අවුරුදු 2 කට වගේ කලින් warning එකක් ආවා TPGලගෙන්. Man of Steel download කරලා piratebay එකෙන්. Warner brosලා උන්ට එවපු email එක උන් මට කෙලින්ම forward කළා. උන් අපිව protect කරන්නේ නෑ මලාට. but ipt එකට ඇවිල්ලා නෑ තාම.
  9. Gouken

    ඔසී ඉන්න ටොරන්ට් කාපර්ලා

    yep. ටිකක් හොයල බලපන් මොන ISPලගේද කේස් කියලා. මම use කරන්නේ TPG. මම ළඟදිත් බෑවා බං.
  10. Gouken

    ඔසී ඉන්න ටොරන්ට් කාපර්ලා

    iinet එක Dallas buyers club piracy case එක පැරදුනා නෙහ්? ඒක තමයි මම හිතන්නේ.
  11. Gouken

    Thank you very much. Wish you the same.

    Thank you very much. Wish you the same.
  12. Gouken

    One English Lesson Only

    I නම් leave කිව්වම හරි. He, She, It වගේ නම් තමයි leaves. despite එකට පස්සේ of දාන්න එපා. "I played Cricket despite my cut/wound" කියන එක හරි.
  13. Gouken

    ලංකාවේ පාරවල් ඕස්ටේලියාවේ පාරවල්වලට වඩා

    ඒක හොඳයි ඉතින් රටේ වෙන අඩුපාඩු මුකුත්ම නැත්නම්.
  14. Gouken

    Mal Baba & Forum Rules

    Good ol' days :lol:
  15. Gouken

    2015 දෙවැනි රාවනා යුගයක් එනවා

    නම ටිකක් අවුල් වගේ. ඇස්ට්‍රා දෙයියො එක්ක කතාකරලා වෙන එකක් දාගනින්.
  16. Gouken

    හොද College එකක් or Institute එකක් හොයන්න help එකක්

    Mama lankawe place nam wediya danne ne machan. Done.
  17. Gouken

    හොද College එකක් or Institute එකක් හොයන්න help එකක්

    රට යනවා නම් යාළුවො නම් අඩු තරමට තමයි බං හොඳ. මම 3rd year ඒත් යාළුවො හතර පස් දෙනෙක් තමයි ඉන්නේ.
  18. Gouken

    me play karana music eke nama danna kawuru hari innawada?

    'Flight of the Bumblebee' wage tikak

    No contents