1. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    සීත අරණේ සුපුල් නාමල සුවඳ ගැල් වු ජීවිතේ සීත හිමගිර සීත නොදැනේ දැනේ උණුසුම ආදරේ
  2. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    බට ගහේ අතු අත වනන්නේ පුංචි මල්ලිලාටයි මල්ලිලා ඒ බට නෙළන්නේ බට නළා හදන්නයි හදවතේ සුසුමන් නැඟෙන්නේ ඒ නළා වයන්නයි බට නළාවේ ඒ ඇසෙන්නේ ආදරේ කතාවයි
  3. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මේ උයන් කොනේ..:rolleyes: http://mediafire.com/?tytm2my3zh3
  4. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    වේරගම්පිට පන්සලේ පෝයදා වස් පිංකමේ පෙරහැරේ ගිය නුඹ දුටු දා සිට නින්ද නෑ මට නංගියේ.... රාමලාන් හඳ ආකහේ දුටුව සිකුරාදා රැයේ ඔබ මා දිහා බැලු හැටි තාම මට නොතේරෙන කවියක් වගේ.... ලියවැල් පලා පෙති මණ්ඩලේ පිපි නෙළුම් මල නුඹ නම් නඟේ ඔබ සාජහන්ගේ පෙළපතේ කිරි ගරුඬ මැදුරක සඳැල්ලේ ඒ දෙතැන කඳුළක...
  5. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    වළාකුළු පෙළින් බසින්න ඇවිත් මල් ගැබේ නිදන්න චන්ද්‍ර කුමරියේ කාටද නුඹගෙ ආදරේ ..මට ද ආදරේ අසාවී මෙසේ තුන්යම දිලී තරුකා මල්දම කියා නෑ තාම හිත රැඳි සුසුදු ආදරේ... දේවතාවියක් විලසින පාන හසකැළුම් නුබ ගැබ පතා ඉන්නෙමි සඳවත නුඹගෙ ආදරේ.... නුඹට ආදරේ අහස් ගං කුසින් බැසගෙන මිහිමතට එම්ද කෙලෙසින රැඳී...
  6. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    පාත ඉදන් අපි ආවේ නාමල් පූජා කරන්න දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න
  7. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    පැහැසර අරුණක ඉර මල පිපුණාවේ යුගඳුරු යුද දුම සැණෙකින් නිවුණාවේ හිමිදිරියේ . . . සීතල හීනෙක තැවරීවත් පරෙවි පියාපත් ඇසුණාවේ
  8. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    සීත අරණේ සුපුල් නාමල සුවඳ ගැල්වූ ජීවිතේ සීත හිම ගිර සීත නොදැනේ දැනේ උණුසුම ආදරේ :lol:
  9. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    නිල්මිණි කැට වන් ඔබ නෙත් මට හමුවූ දා මා හද පිබිදුනා.. නව දිවියක් මට ලැබුණා මා සිත දුක් මා නෙතු කඳුළැල් ලොව නැවතූවා ලාහිරු රැස් සේ ඔබ මගෙ දිවිය එළිය කෙරුවා ඔබ හසරැල්ලෙන් සුමුදු මදහසින් මා හද උතුර ගියා ඔබෙ සෙනෙහස මට දැණුනා ගිනි ගත් මා ලෝකය තනි වදනින් සිසිල් කරා මට ජීවය දුන්නා ඔබ මට සුරඟනක්ම...
  10. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    කඩුව එපා නුඹෙ දෑත දියන් මට මනමේ කුමාරී කෝළ කොමළ මල්දාම සදිසි නුඹේ දෑත දියන් සුකුමාලී මනමේ කුමාරී ප්‍රේමිය මනමේ කුමාරී වාත වේග හීසර හුරු මට මෙය අදහා ගන්නට බැරි දෙයකී ආල නුරා මල් හී මෙතරම් ඇයි නපුරු කියාපන් ප්‍රේමිය මනමේ කුමාරී
  11. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ඇස් දෙකක් හිනැහිලා මට ළංවුනා වැහි මල් ගෙනා සිහිලේ පවා හිත පිච්චුනා හිත් දෙකක් පෙම් කමින් ලෙන්ගතු වෙලා දොඩමළු වුනා ලඟටම වෙලා මගෙමයි කියා
  12. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    නිල් විල් යායේ සඳ වතුරේ හංස පැටව් සේ දඟ කෙරුවේ මට තව මතකයි ඒ කාලේ හංස පැටව් අපි ඉස්කෝලේ දං බෝවිටියා වන වදුලේ කට දම් පාටයි හැම වේලේ කිචි බිචි ගානා යාලුවනේ හැංගුනෙ කොහේද බඩ වැටියේ වක්කඩ ළඟ ඉද කොක් රාලේ කවුරුන් එනතුරු උඹ ඉන්නේ ගහකොළ සමඟින් ගෙවු කාලේ පුංචි පැටව් මගෙ නැහැ දන්නේ :no:
  13. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    නෙතු පියන් හදෙහි මැවෙනවා සිතට දැනෙනවා ඒ හැගුමන් මටද දැනෙනවා හදෙහි ඇදෙනවා ඒ අමුතු ප්‍රේමයයි සිතට කියනවා.
  14. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    යුග ගනන් අප වෙන්ව ආ මග සොඳුරු නිම්නෙක එක් වෙලා.. දුක් සුසුම් නැති අපේ ලොව තුල සිනා මල් පෙති විසිරිලා
  15. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    පැහැසර අරුණක ඉරමල පිපුනාවේ යුගදුරු යුගදුම සැනකින් නිවුනාවේ හිමිදිරියේ... සීතල හීනෙක දැවටීවත් පරවි පියාපත් ඇසුනාවේ සිත සිරකොට බැදි දඬු වැට බිඳුනාවේ සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ සිත සිරකොට බැදි දඬු වැට බිඳුනාවේ සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ අසංක ප්‍රියමන්ත පීරිස්
  16. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    Celtic Enya I Don't Wanna Know HpxxM-yItm0 Somebody said they saw you The person you were kissing wasn't me And I would never ask you I just kept it to myself I don't wanna know If your playin me, keep it on the low Cause my heart can't take it anymore And if your creepin, please don't let it...
  17. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    පොඩි වේව් කෑල්ලක් නම් හම්බවුනා:oo: සුදු ගවුම
  18. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    සඳ හා තරු දිළුනේ නෑ රාත්‍රියේ අඳුරේ වෙළුනා මගෙ ජීවේ අහසින් එනු මැන මා සඳ කුමරියේ අඳුරෙන් මා මුදනු මැනේ
  19. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මට මතක විදිහට රස රිසි ගී වලට තමයි ඕක ම්ලින්ම ගියේ

    No contents