මගේ ඩයලොග් එකේ ලිමිට් පැනලා..:baffled::baffled: ටික දවසක් යනකම් එන්න බැරි වෙයි..
මේක අන්ලිමිටඩ් කනෙක්ෂන් එකක්..:oo::oo: ඒ උනාට 5GB වලට පස්සෙ හොඳටම ස්ලෝ.:dull:
කට්ටියටම බුදු සරණයි !!
සුබ වෙසක් මංගල්‍යයක් වේවා !!
සුබ පතන්න බැරි උන යාලුවො සමාවෙන්න ඕන..:(:( දැන් නම් පින්තූර ලෝඩ් වෙන්නෙත් නෑ.:frown: