මමත් හොයනවා බන් HiFi setup එකක් ගන්න. එකෙක්වත් දැන් ආනයනය කරන්නේ නැහැ. ජපන් used ඒවා ටිකක් දැක්කා FB එකේ. හැබැයි FM full range තිබ්බේ. ඒ කියන්නේ බෝර්ඩ් එක ගහලා , නැත්නම් ජපන් full range එන්නේ නැනේ. සමහර ස්පිකර් වල FM තියෙනවා එත් tune කරන්න බැහැ, එපා වෙලා ඉන්නේ