මචංල මං Reading Glasses දෙකක් ගන්න හදන්නේ. කොම්පීතරේ ගොඩක් වෙලා ඉන්නකොට ඇස් දෙක රිදෙන්න ගන්නව බං. මං ඩොකෙක්ගෙන් ඇස් දෙක පොඩ්ඩක් චෙක් කරල කණ්නාඩි දෙකක් ගන්ට බැලුවෙ.
ඒත් පොඩ්ඩක් අවුල් වගේ. එහෙම pc එක පාවිච්චි කරන කොට කණ්නාඩි පාවිච්චි කරහම ටික කාලයක් යනකොට හැමවෙලේම කණ්නාඩි පාවිච්චි කරන්න වෙයි ද...