1. A

    ජාපාලඇට......

    එක පොන්නයෙක් පව් *ක හපාගෙන රෙප් කපලා.ඒත් -1 යි කැපිලා තියෙන්නේ. (කපපු එකා ඇවිත් බලනවා ඇතිනේ ඒ පො***ට මම මේ කියන්නේ.මම උබට වරදක් කරලා නෑනෙ. උබකරපු එකට රිටර්න් එක උබට හම්බෙයි.මේක දැම්මෙත් උබට රිටර්න් එක හම්බවෙඩ්ඩි මතක් වෙන්න.නැත්තම් මේකවත් දන්නෙ නෑ.)
  2. A

    ජාපාලඇට......

    tnx kaotic mcn. ගේමක් දෙන්න නෙවේ දැනගෙන ඉන්න එක හොදයිනෙ එකයි ම්චන්. ඕවා සින්හල බෙහෙත්කඩ වල තියේද බන්.කොහොමඩ විකුනන්නේ.? (කුරුලෑවලට බෙහෙතක් හදනවා කියලාඅහලතිබේ ඒකයි)
  3. A

    ජාපාලඇට......

    ඒ කියන්නෙ සහිද ලුණු විතරක්ද? නැත්තම් ජාපාල ඇටඑක්කද කවලම් කරලද? අඩෝ සහිද ලුණු කියන්නෙ මොනාටද බන්.මන් ඒක දන්නෙත් නෑ.?
  4. A

    ජාපාලඇට......

    කෝ කවුරුත් නැත්දෝ.
  5. A

    ජාපාලඇට......

    ජා පාල ඇට කියන්නෙ මොනවටද බ්න්? ඕව දුන්නහම නොනවත්වා බඩයනවා කියන්නෙ ඇත්තද බ්න්. ඒ කියන්නෙ ඒක විසක්ද සිඞහලු? නැත්තම් බෙහෙතක්ද? දන්න එවුන්,දැකල තියන වුන් කියපන් බලන්න.(educational purpose only) ආහ් තව එකක් (ඔව්වයින් මරිසි ඩුන්න එවුන් ඉන්නවනම් කියපන් සිඞහලු) හි හී .............

    No contents