මෙහෙමත් වෙනවලු !
(උපුටා ගැනීම-විදුසර )
ඇරපු අතක් නෑ තාත්තා වගේ ම නම්
ඔබත් වාසනාවන්තයි
"අර පුතා නම් ඇරපු අතක් නෑ තාත්තා වගේමයි"... "තාත්ත ගේ කපාපු පලූව"...මෙවැනි ප්‍රකාශ ඔබ කොතෙකුත් අසා ඇත. නවතම විද්‍යාත්මක පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ කිසියම් දරුවකු තම පියාට පෙනුමෙන් හා ගන්ධයෙන් සමාන...