ඒක තමයි සීන් එක. ඒ විතරක් නං මදැයි, මරා අත්දෙකේ මතුරපු තෙල් වගයක් ගාගෙන ඇවිත්,මයිත්‍රීපාල මහත්තෙයට අතට අත දෙනගමන්,එයාගේ අතේ ඒක ගාන්නන් කියලා. හැබැයි අරලියගහ මන්දිරයේ ඇතුලේ ඉන්නා මයිත්‍රීගේ සපෝටර්ලා විස්තරේ කලින්ම කියලා. ඒ හින්දා මයිත්‍රී අතට අත දුන්නේ නෑ මහින්දට, අයිබෝවන් කිව්වා විතරයි .ඊයේද...