Recognition/World ranking අතින් IIT, SLIIT හොදයි
Budget friendly nm UCSC BIT හොදයි වැඩි වියදමක් නෑ(මාත් කරනවා)
මේකෙනුත් UOM BIT එකේ ranking ටිකක් වැඩී UCSC BIT එකට වඩා.
හැබැයි flexybility අතින් UCSC හොදයි. UOM එකේ subject වල බරත් වැඩී කියනවා, Assignment එහෙමත් බරටම දෙනවා. selfstudy එහෙමත් මුලින් බෑ