කාලෙකට කලින් නම් රෑට හීනෙන් හොල්මන් දැකල බයවෙන සීන් එකක් තිබුනා. කාලෙකට පස්සෙ තේරුනේ හොල්මන් සීන් එකක් නෙමෙයි Sleep paralysis තිබිල තියෙන්නෙ:lol: ( ඒකාලෙ බෙල්ලෙ අමාරුවකුත් තිබුනා දවසම monitor එක දිහා බලන් ඉදල සෝ Sleep paralysis වෙන්ඩ සාදාරන චාන්ස් එකක් තිබුනා)
Internet එකෙත් මේ සම්භන්දව ටිකක්...