ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න ලේසියි
යාලුවනේ, ඔයාල PTC වෙබ් අඩවි ගැන දැනටමත් දන්නවා ඇති. ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න තියන ලේසිම ක්‍රමය තමා PTC කියන්නේ. දැනට තියන හොඳම PTC වෙබ් අඩවි තමා ClixSense, NeoBux, Probux කියන්නේ. එත් ඔය වෙබ් අඩවි වලින් හොඳ ගානක් හොයාගන්න ටිකක් කල් යනවා. මම අද ඔයාලට...