මෙයා හොදයිද බලන්න18+ (warning contain Alcohol)
Guitar වාදනය කරමින් ගීත ගයනය කරන මෙයාගෙ නම Mapa (අර Suraj Mapa wage :lol: ) අපි ඔක්කොම වෑඩ කරන්නෙ Qatar වල නිවාඩු දවසක SET උන වෙලාවක තමයි Mapa මුණගෑසුනේ
රුගත කිරීම කරන ලද්දේ බීමත් කෙනෙක් නිසා එක පට්ටෙට තියෙනවා :lol::lol...