Sri Lanka to retake oil tanks from Indian Oil Corp
ලංකා ඉන්දීය තෙල් සමාගමට ලබාදී තිබෙන ත්‍රිකුණාමල වරායේ පිහිටි තෙල් ටැංකි වලින් භාවිතා නොකරන ඒවා ආපසු ලබාගැනීම සඳහා එකඟතාවයකට පැමිණීමට රජය අදහස් කර ඇතැයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියයි.
අද කොළඹදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ලංකා...