1. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    "දිවු රාල" පවසන්න මට ආදරේ නම් මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතෙනවානම් :eek: කව්ද බං ඒ රාළ :lol:
  2. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    Should I give up or should I just keep chasing pavements Even if it leads nowhere? Or would it be a waste even if I knew my place Should I leave it there? Should I give up or should I just keep chasing pavements Even if it leads nowhere? Adele_Chasing Pavements
  3. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    පවසට පල නැත සයුරේ රළවැල් දිය දෝතක් ගමි දොළකින් සිහිලැල් පීඩිත වී සිටිනා සඳ අඳුරේ ඔබ පමණයි ගෙන ආවේ හසරැල්
  4. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මුවරද සුවඳ ගෙනා සමණලුනේ කියන්න හෙමිහිට කොයි යම් ඉසව්වෙන්ද මුණගැසුණේ මා හැර ගිය ඇය මට මග කියන්න එක සැරයක් ඈ හමුවන්නට තරු කඳුළු සලන රැයෙන් රැයට වළා වියන යට මට අත වැනුවා හැම විට ඈ මතකයේ දොරකඩ ඒ උනාට ඈ හමුවුණේ නෑ මට කිසි විට මලිත් පෙරේරා
  5. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    රෑ සඳ ඇවිත් ගියා ඉවුර මැදින් රහසේම හිමින් ආදරෙ බිඳුවක් ඇබින්දක් නුඹ අරන් ඇවිත් තිබුනා මල් මකරන්ද සුවඳ තිබුනා ඔබ දන්නෙ නෑ සිත පෙරුම් පිරුව කාලේ රෑ.. සිහිනේ ඔබ එන්න එපා දේවී ලං ලංව ඉන්න වේවී හිත රිදුනා හොඳටෝම ඇති මම දන්නෙ නෑ පෙම කියාගන්න තාලේ රෑ.. සයනේ ඔබ ඉන්න එපා ප්‍රේමී ලං ලංව ඉන්න වේවී හිත...
  6. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    සුවඳ මල් රේණු පිස එන හාදු දෙන සිහිල් මද නල නුඹට සමානා... කුරුළු තුඩු අගින් ගිලිහෙන මිහිරි මියුරු ගී .. පද වැල නුඹේ සිනාවා...... සීත පිනි වදුල සඟවා මෝදුවී නිශා නුබ ගැබ අඳුර මකාවා... නීල විල් දියේ උපදින කොද මලක සුමුදු රල පෙති කොපුල් තලාවා..... අරුණ දොරකඩින් නැග‍ එන උදා හිරු කිරණ සඳවත පුබුදු...
  7. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    Yasanath || Manmulawee මං මුළා වේවී සිත කෝල වූවොත් මේ මිනිස් වනයේ ගිණි කණ වැටී ඇස මං මුළාවේවී මුවැත්තී සුදත්නී සිත බියෙන් සසළේවී නුඹ මුවන් විදුමට දඩයමේ යන නිරිදූදැයි සිත බියෙන් සසැළේවී හී සර වෙතත් විස හී නොවේ නුඹ විදනුවත් නැසුමට නොවේ මුවැත්තී හද කුසුම් සර මිස විස හී නොවේ විස හී නොවී...
  8. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    :P ඔයාට කේ නම් මටත් කේ
  9. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    සිරස සුපර්ස්ටාර් එකේ කිව්ව එකක් :P:eek:
  10. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    අනන්තයක්‌ වී ඔබේ ආදරේ ඔබේ ආදරේ මෙ සුරම්‍ය පාරදීසේ හදවතින් පුබුදු වූ සදා නන්ද කල සරාග සුවද විජිතයේ නිල්ල නෙලන නිම්නයේ සුමුදු සයනයේ නෙතු පියන් වැසී... වැසී වැසී... ස්‌වප්නයක්‌ද මේ තරම් පුදුම වූ ඔබේ ආදරේ ඔබේ ආදරේ මෙ සුරම්‍ය පාරදීසේ සමීර ඒකනායක version :P
  11. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    දන්නෑ:no:
  12. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    :eek::lol::lol: පට්ටම ලිරික්ස් ටික..පූසෙක් වගේ හිටියට කොටි දෙන :P
  13. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    හිත් යායේ පෙම්මල් පීදී අමරසදෝ වෑහෙන්නේ වස්සානේ ඇවිදින් වාගේනෙ නෙතු මා හදේ නිල්මානෙල් පාටයි දෑසේ තුරුලේමයි මා ඉන්නේ ඉගිලෙන්නේ ඔබ හා තනියෙන් මා.. දුක්වින්දේ සුසුමක් ගානේ මා හැඩුවේ ඇල්ලක් වාගේ මුළු ලෝකේ එරෙහි වූ එදා දැනුනේ රස නොයිදුල් දීගේ හිනෙන් දුටු පාරාදීසේ මියැදෙන්නේ පහසින් දෙනුවන් මා...
  14. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    රූප සොබාවට මානෙන් උදම්වන ආලෙත් සරී මගේ ප්‍රාණෙත් සරී ප්‍රේමී සුපෙම්බර කෝලෙන් සිනාසෙන නුවර ළඳුන් සිටියාද මෙවන් හංස විලේ පීනන්න ගොසින් මල් දුන්න අරන් නුඹ විද්ද සැනින් ගුන්ද ගුදත් ගත ගත් කත දොම් මට නින්ද නොයන්නේ මංද ඉතිං උන්මාද දෙතොල් සායම් සුවඳින් කම්මුල් තෙමන්නෙපා මට තුරුළු වෙලා මුදු...
  15. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    අත්වැල් පැටලී එදා මේ සොඳුරු වෙරළේ පියමැන්නෙමු රළ අතරින් ජීවිතේ සයුරු ගැඹරේ රැළි එක එක පැන නැගී වෙරළේ හැපෙමින් බිදේ පැතුම් ලෙසින් පොදි බැදී විසිරේ වෙරළත ඉමේ
  16. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ඔව් සමහර අළුත් සිංදු තියනවා වැඩිය ප්‍රසිද්ධ උනේ නැති ලස්සන ඒවා. උපේකගෙ මුල් ඇල්බම් එකේ ගොඩක් සිංදු හරිම නැවුම් ලස්සන සිංදු
  17. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ඔයාම මේක දාලා තියනවනෙ මාලිංග :lol: සර්ච් එකට අහුවුනේ පද පේලී එකේ :cool: ආදරෙන් හිත ආදරෙන් ලියලා වැඩුනු හිතවත්කමක් පාවී හොරැහින් ළඟින් සුවඳක් තරම් දුර ඇයි ඉතින් මහා කතරක ගිනි නිවා හිත වළාවක් වී ආ හැටී හිතේ අඳුරක සඟවලා තැබු මගේ දුක පිසලූ හැටී සොයාගෙන හදවතේ නොයිඳුල් ඉසව්වක උණුහුමේ මගේ හීනෙක...
  18. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    යුගල ගායනයක්.. මොකක් හරි එකක තේමා ගීතයක්ද මංදා.. හයි පිච් ෆීමේල් වොයිස් එකක් ලියලා වැඩුනු හිතවත්කමක් .. මගේ හිත ඔබෙ වූ හැටී...
  19. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ප්‍රසිද්ධ සිංදුවක් වචන එන්නෑ :dull::eek::lol:
  20. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ඔබ මගේ වෙලා මගෙ ළඟට වෙලා නිවාඩු පාඩුවේ කියන්න ආදරේ කියා.. සඳ මඬල වෙලා තරු ළඟට වෙලා කියාදෙන්න ආදරේ කියා...

    No contents