1. S

    උදව්වක්..

    මචංලා පාස් එකක් නැතුව කොළඹ ඉදන් මිනුවන්ගොඩට වාහනේක ගිහින් එන්න, ළග පාරක් කියපල්ලකො.
  2. S

    උදව්වක්..

    මචංලා පාස් එකක් නැතුව කොළඹ ඉදන් මිනුවන්ගොඩට වාහනේක යන්න ළග පාරක් කියපල්ලකො. හදිසි කේස් එකක්
  3. S

    Uber or Pickme

    මේ දෙකෙන් කෝකද හොද කියපල්ලකො දන්න එකෙක්.කීයක් හරි හම්බ කරගන්න.
  4. S

    කොටු සීන්

    උඹලට ජීවිතේ උන පට්ටම චොරම සීන් ටිකක් කොටමුද? බැදපු උන් එහෙම ඉන්නවනේ මේකේ කොටු පනින්න ගිහින් ගෙදර අයටම හරි කාට හරි මාට්ටු වෙලා චොර උන ඒවා. අමතක නොවෙන ජල්තර් සීන් නම් ගම් මන:කල්පිත කරලා කොටාගෙන පලයල්ලා...
  5. S

    ලොකු උදව්වක්.. දන්න එකෙක් කියහන්කො මේක

    අපි අරන් ගෙවාගෙන යන ත්‍රීවිල් එකකට සහන කාලය හම්බ වෙන්නෙ නැද්ද? කලින් එහෙම එකක් මුන් කිව්වෙ නෑ මාර අවුල.ලයිශන් එකත් ඉවරයි.මුන් පොත දෙන එකක් නැද්ද?
  6. S

    සහන කාලයේ හුටපට

    මචංලා අපි ෆිනෑස් තිබිලා අරන් ගෙවන් යන ත්‍රීවීලර් වලට මේ සහන කාලය නැද්ද? ඉස්සෙල්ලා මුං එහෙම කිව්වෙ නෑනේ දැන් කියනවා එහෙම බැරිලු.ලයිශන් එකත් ඉවරයි. මුං පොත දෙන එකක් නැද්ද?
  7. S

    කීයක් හරි හොයාගමු

    මචංලා උබලා දන්න පොඩි පොඩි බිස්නස් හරි මොනව හරි දේවල් ටිකක් කොටාගෙන යමුද, නිකන්ම ඉන්න එකේ කීයක් හරි මාසෙට අමතරව හොයාගන්න.

    No contents