සහන කාලයේ හුටපට

s.a_meera

Member
Mar 6, 2019
21
18
3
මචංලා අපි ෆිනෑස් තිබිලා අරන් ගෙවන් යන ත්‍රීවීලර් වලට මේ සහන කාලය නැද්ද? ඉස්සෙල්ලා මුං එහෙම කිව්වෙ නෑනේ දැන් කියනවා එහෙම බැරිලු.ලයිශන් එකත් ඉවරයි. මුං පොත දෙන එකක් නැද්ද?