1. BadBlueGenius

    Aliexpress choice සහ daraz.

    Free shipping kathawa harida
  2. BadBlueGenius

    Aliexpress choice සහ daraz.

    මට හරියට කියන්න බැරි වෙලා. aliexpress choise බඩු එවන්නේ daraz හරහා වගේ කතාවක් දැක්කේ
  3. BadBlueGenius

    Aliexpress choice සහ daraz.

    මම දැක්ක එලකිරියේම අය දාල තියෙනවා aliexpress choice තියෙන බඩු daraz එකෙන් ගෙන්නන්න පුළුවන් එතොකොට tax එක වැඩිය වදින්නේ නැහැ කියල. ඒක කොහොමද කරන්නේ. දැන් මම aliexpress එකේ බලද්දී තියෙනවා Rs.3,450ට වැඩිනම් free shipping කියල. ඊට වඩා වැඩි බඩුවක් ගත්තොත් එතකොට shipping ෆ්‍රීද. දන්න කෙනෙක් කියනවද.
  4. BadBlueGenius

    වීථි සුනඛයෙකු හැප්පූ සැකකාර කාන්තාව රිමාන්ඩ්

    Ane gono Uba pare gihin thiyena ekekda. Wena ballek passen pannaddi ballo ekaparata parana paninawa dakala nadda. uba hithuwada api Flash kiyala. flash wage reaction time ekak thibbath wahane break wala response time eka ehema wenawada. Gona unata gon katha kiyanna epa
  5. BadBlueGenius

    Daraz ගැන හොදට දන්නේ කව්ද?

    Badu awe naththan moneyback karanna puluwanda. naththan finance un mawa maran kawi
  6. BadBlueGenius

    Daraz ගැන හොදට දන්නේ කව්ද?

    අපේ company එකට Fingerprint Inkpad 5ක් විතර ගන්න ඕන. ඒත් මේ පහල තියෙන daraz link එකේ තියෙන product එක overseas කියල පෙන්නන්නෙ. ඔයාලා මෙහෙම overseas බඩු daraz එකෙන් ගෙනත් තියෙනවද. බයවෙන්න දෙයක් නැද්ද. අපේ ලොක්ක කියනවා මේකේ තියෙන ink එකේ කොලේ ඇගිල්ල තියල අත නිකන් පිහිදම්මහම මැකිලා යනවලු. ලංකාවේ...
  7. BadBlueGenius

    මගේ ගමන මං ගියා!

    machan uba thama forex karanawada
  8. BadBlueGenius

    $100 ක් මාස 4 කින් $1,000,000 කරගමු (Last day - Tomorrow)

    Ah me inne kattiya. Linda mokada eke kattiya nadda. Kalin membersla 1000k hitiyane
  9. BadBlueGenius

    $100 ක් මාස 4 කින් $1,000,000 කරගමු (Last day - Tomorrow)

    machan uba active nadda eke dan. eka nagalama giyane awrudu ganak
  10. BadBlueGenius

    $100 ක් මාස 4 කින් $1,000,000 කරගමු (Last day - Tomorrow)

    Adee group eka machan telegram group eka Godak group thiyenawada. mama kiyanne alien method eka ekarana group eka
  11. BadBlueGenius

    $100 ක් මාස 4 කින් $1,000,000 කරගමු (Last day - Tomorrow)

    machan forex telegram eke link eka hoyannako
  12. BadBlueGenius

    මේ මනුස්සයා මැරැන දවසේ නොකා නොබී නිදාගත්ත උන් තවත් සිටිත්ද.....☹️

    අලුතෙන් ආපු රොබින්ව මට සෙට් උනේම නැහැ . මම මැරියන්ටත් ඉස්සර හෙනට love මැරියන් hoe අලුත් රොබින් ආපු ගමන් පරණ එකාව අමතක කරලා අලුත් එකා එක්ක සෙට් උනාට පස්සේ මට එකීව මරන්න තරම් තරහයි.
  13. BadBlueGenius

    Ivarai sinhalu

    Ado dan wala mokadda kiyala hoyanna wenne naha

    No contents