1. lilkittygayatri92

    අනේ කියන්නකෝ

    හෙට රෑට මමයි යාළුවො කට්ටියක් horror movie එකක් බලන්න හිතන් ඉන්නවා. :shocked: ඉතින් හොඳ movie එකක් recommend කරන්න කෝ. ගොඩක් බය හිතෙන එකක් වෙන්න ඕනේ හොඳේ. කියන්න කෝ ඉතින්. :love: :love:
  2. lilkittygayatri92

    hi everyone ;-)

    hi everyone ! i'm new to elakiri. :D

    No contents