හෙට රෑට මමයි යාළුවො කට්ටියක් horror movie එකක් බලන්න හිතන් ඉන්නවා.
ඉතින් හොඳ movie එකක් recommend කරන්න කෝ. ගොඩක් බය හිතෙන එකක් වෙන්න ඕනේ හොඳේ. කියන්න කෝ ඉතින්.

ඉතින් හොඳ movie එකක් recommend කරන්න කෝ. ගොඩක් බය හිතෙන එකක් වෙන්න ඕනේ හොඳේ. කියන්න කෝ ඉතින්.

recommendations වලට. අපි බැලුව "Ring" and "Insidious" දෙකම හොඳයි එත් ගොඩක් කට්ටිය හිටිය හින්ද බය හිතුනේ නැ නේ 