@spamcheck T A R O මුලින්ම ඇඩ්මින් ලට මැසේජ් දාලානේ එකට රිප්ලයි නැති හින්දා තමා ඌ ටෙලිග්රෑම් ලින්ක් දැම්මේ (ස්ක්රීන් ෂෝට් දාලා ඇති edngima) මුලින්ම warning එකක් දීලා ත්රෙඩ් එක delete කරා නම් අව්ලක් නෑ
සිඟිති උත්තර දෙන්න එපා,
😅😅😅 @GTRZ ව හොයන්න ගිහිල්ලා ඇති දැන් අරු
------ Post added on...