කමියිනිකේශන් Help
කමියිනිකේශන් එකක් කරන කවුරුහරි ඉන්නවනං උත්තරයක් දෙන්න ලොකු උදව්වක්.
1.රීලෝඩ් කරනකොට කම්පැනියෙන් කොමිස් එකක් විදිහට සීයට (%) කීයක් හම්බවෙනවද?
උදා- රු 10,000 රීලෝඩ් කරොත් ලාබෙ කීයක් හම්බ වෙනවද?
2.එක එක සිම් වලට ගෙවන කොමිස් ගාන වෙනස්ද?