ඕක ගොඩක් අයට තියෙන ප්රස්නයක්
ඖසි ,canada යනවා නම් study කරන්න .
study ඉවර වුනාට පස්සේ PR වලට ලකුණු තියෙනවද කියල බලන්න ඕනේ .
පොඩි margin එකක් තියෙන්න ඕනේ අවුරුදු 2ක් යනකොට point ගාන වැඩි වෙන නිසා .
මොකද PR නැතිව related ජොබ් එකක් හොයාගන්න ලේසි නැහැ.
Europe යනවා නම් study කරන්න .
Europe වල...