ගොඩාක් පින් සචී මේ ඔයා කරන වැඩේට...:)
මුලු ත්‍රේඩ් එකම හරිම ආසාවකින් කියෙව්වා.. පොඩි පොඩි තැන් දෙක තුනක් දැක්කා ඒවා මගේ දැණුමට අනුව වෙරදී...
තැනක දැක්කා... සමහර පව් විපාක දීමට නොහැකි උනොත් ඒවා අහෝසි කර්ම බවට පත් වෙනව කියලා... කර්මයක් කියන්නෙ අනිවර්යෙන්ම විපාකයක් ලැබෙන දෙයක්.. නමුත් ඒකායන...