මචන්ලා ඔය රෙද්දේ හම්බන්තොට හදන ඒවට යන සල්ලි ටමි ඔය අපෙන් හුරන් කන්නේ.
!1. වරාය අපරාදේ කොටි ගානක්, එඅ මදිවට රටට ලෝකෙට පෙන්න එකට ගෙනාපු වාහන නැව. එතැනින් කොලබට වාහන ටික ගෙන්න අයෙත් කන්ටේනර වලට සල්ලි.
ඒ මධිවට ඉදල හිටලා කාර එකක් බස් එකක් යන පර ලෙන් 4යි. ගුවන්...