හුත්ත විහිළුවටවත් මේවා කියවන්න එපා යකෝ.
උබ ඇදේ ඉදන් නේද ෆෝන් එක ඔබන්නේ?
උබ ෆෝන් එක අල්ලන් ඉන්න ඇන්ගල් එක අනුව උඩ ඉන්න දෙයියන්ට කෙලින්ම ඩිස්ප්ලේ එක පේනවා.
හදිසියේ හරි උබේ විශ් එක ඌ සිරා අරගෙන මේ ආත්මේ උබ මැරිලා ලබන ආත්මේ උබ ඉපදිලා ඇස් අරිනකොටම සිරි අයියගේ ගේට්ටුව ගාව ඤාව් ඤාව් ගගා ඉන්න සෙට් උනොත්...