1. preamble

    ලැප්ටොප් එකක්.

    සෙකන්ඩ් හෑන්ඩ් ගන්නේ නෑ මචන් Asus zenbook pro 14 duo හරි Asus zenbook 17 fold වගේ ඒවා මොකද? ඒව නම් මරු වගේ ------ Post added on 1674882083 ෆෝන් නම් අයිෆෝන් තමයි යූස් කරන්නේ ------ Post added on 1674882120
  2. preamble

    ලැප්ටොප් එකක්.

    ගේම් ගහන තඩි ඒවා එපා යකෝ
  3. preamble

    ලැප්ටොප් එකක්.

    පොරක් ඉන්නවා ඌ එද්දි ගෙන්න ගන්න මචන්. England වල ඉදලා එන්නේ
  4. preamble

    ලැප්ටොප් එකක්.

    වාහනේ එහෙට මෙහෙට යන වෙලාවට cctv බලන්න ඕනේ. මගේ බිලින් සිස්ටම් එකක් තියෙනවා ඒක දාගන්න ඕනේ. එක්සෙල් පොඩ්ඩක් යූස් කරනවා එච්චරයි. ගේම් ගහන්න මම පොඩි එකෙක්ද යකෝ ------ Post added on 1674880970 එල ඒකත් මම බලන්නම් ------ Post added on 1674881009
  5. preamble

    ලැප්ටොප් එකක්.

    අයිෆෝන් තමයි මම යූස් කරන්නේ. ඒ උනාට මැක් බුක් නම් කවදාවත් යූස් කරලම නෑ අපෝ ඒක විසාල වැඩී වගේ බන් ------ Post added on 1674880358 ඔය දෙකෙනුත් හොද මොකද්ද? ------ Post added on 1674880389
  6. preamble

    මොකද කරන්නේ උබලා?

    එකෙක් එනවා රට ඉදලා. ගෙන්නගෙන සල්ලි දෙන්න බැලුවේ
  7. preamble

    ඔය බලපන් ඉතින්

    ආයේ කවද්ද විභාගේ
  8. preamble

    ලැප්ටොප් එකක්.

    අලුතෙන් ලැප්ටොප් එකක් ඕන වෙලා තියෙනවා. මොකද්ද හොද. හොද බැට්‍රි ලයිෆ් එකක් තමයි අවශ්‍ය. වැඩිය බර නැති එහෙට මෙහෙට ගෙනියන්න පුළුවන් එකක් තමයි ඕනේ. සජෙස්ට් මී ගායිස්.
  9. preamble

    ඔය බලපන් ඉතින්

    අරුණ නෙස්ටමෝල්ට් ගහනවා ඒකේ කෑලි මරු. පොඩි පොඩි ඒවා ඉන්නවා ------ Post added on 1674878641
  10. preamble

    නාසා යක්ක පුතෙක්

    ඌත් තාම කිරි සප්පය, මල්ලි මල්ලි කියල අනිත් උන්ට උපදෙස් දෙනවා.
  11. preamble

    උබලා කන නිසා මටත් කන්න හිතුනා

    ඔබට ලූසියස් දෙවි පිහිටයි, වොල්ඩමෝට් දෙවි ආරක්ශාවයි🙏
  12. preamble

    උබලා කන නිසා මටත් කන්න හිතුනා

    මටනම් ඉතින් එච්චරම අවුලක් නෑ
  13. preamble

    උබලා කන නිසා මටත් කන්න හිතුනා

    මේකත එහෙම රහක් නෑ බන් 1500 උනාට
  14. preamble

    ඔය බලපන් ඉතින්

    Ocean villa එක යස් මේ මොකටද? ------ Post added on 1674873877
  15. preamble

    ඔය බලපන් ඉතින්

    අන්න හරි. අරුණට කලින් පිබිදෙන්න ඕනේ අන්න හරි. නැගිටින ජාතියක් අන්න එහෙමයි වැඩ කරන්න ඕනේ ------ Post added on 1674857278
  16. preamble

    ඔය බලපන් ඉතින්

    බඩු ගහනවා කිව්වම මතක් උනේ අර ලකයි සිකයි එකේ පරණ සිකා ඉන්නේ. දැන් ඉන්න එකා නෙමෙයි අර ඉස්සර හිටපු කොන්ඩයා. එක දවසක් මම යනකොට ඌ ඉන්නවා මාලකයගෙ පොට් එකේ. කෙල්ලෝ ටික ඉස්සරහා ඌ හෙන පඩ ලයින් එකක් අල්ලන්නේ. උගේ හිතේ ඌ හෙන සෙලිබ්‍රිටි කෙනෙක් කියලා. ඇඩ් විමානේ. මම සාමාන්‍යයෙන් මාලකයගේ පොට් එකට ගියාම ඔතන...
  17. preamble

    ඔය බලපන් ඉතින්

    තලවතුගොඩ යන්න ඕනේ අලුතෙන් ආපු කෑලි නෑ මේ ටිකේ අලුතෙන් එකක් ආව ගමන් මාලකය කෝල් එකක් ගහනවා
  18. preamble

    ඔය බලපන් ඉතින්

    තාම තුන හමාරටවත් නෑ උබලා දැම්මම නිදි
  19. preamble

    මොකද කරන්නේ උබලා?

    බිස්නස් එකේ අකවුන්ට්ස් පොඩ්ඩක් හදනවා බන්. බජට් එක අවුලක් නෑ හොද එකක් කියපන්කෝ

    No contents