1. amila_90210

    SL OLD HIT SONGS Add Here

    ඔව් පුළුවන් . ,. මං මේක ලින්ක් ගත්තෙත් මේ ත්‍රෙඩ් එකෙන්මයි.. සර්ච් කරන්න :P නීල කොබෝ නිල
  2. amila_90210

    පද පේලි .....

    සංවේදනා මහදේ දරා මං ඉන්නෙ මුළු රෑම නොනිදා නිදා පෙම් චේතනා ඇවිලී ගියා දුක් ගින්න මට දීලා ඔබ ගිය නිසා පවනේ පවා මුසු වී ගියා මං ගැයුව දුක් ගායනා ආකාසේ දෙදරා ගියා සඳ අහසේ ගිලුනා කියා මා දෑස නොපෙනේ සදා ඔබෙ රුවම ඕනා නිසා
  3. amila_90210

    පද පේලි .....

    රෑනේ ඉගිලෙන්න ඕනේ දෑස පෙනෙනා ඉමේ විහඟුන් වාගේ පියාඹා පාවි මේ ගං තෙරේ
  4. amila_90210

    පද පේලි .....

    හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න ඹය ඇස් දෙක අමතක කර හිදින්නෙ කොහොම සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට වරද මගේ රත්තරනේ කියලා දෙන්න..
  5. amila_90210

    පද පේලි .....

    සිහින් සිරිපොද වෑහුනා ඉවුරු දෙකොපුල් සේදුණා සුදු නෙළුම් මල දෑස පියවී මෙහා ඉවුරට පාවුණා
  6. amila_90210

    පද පේලි .....

    අසුරු සැනින් එක මොහොතක දී කාලය නැවතී යළි ඇරබී විශ්වය අළුතින් බිහිවේවා
  7. amila_90210

    පද පේලි .....

    පාරමිතා නොපුරමු අප දෙදෙනා මතු මතු සංසාරේ පන සිනා සුළගට විසිකරමු හමුවෙන හැම වාරේ
  8. amila_90210

    SL OLD HIT SONGS Add Here

    Man Bolanda Wiye _ Shirley
  9. amila_90210

    SL OLD HIT SONGS Add Here

    මා බොළඳ වියේ බැඳි හාද
  10. amila_90210

    පද පේලි .....

    මේ ගීතයේ ඔබේ හඩ ඇසේ මේ හීනයේ ඔබේ රුව පෙනේ
  11. amila_90210

    පද පේලි .....

    සිත ඇති කය නැති මිටියාවත ඉවුරේ..
  12. amila_90210

    පද පේලි .....

    අඩවන් දෑසින් පවසනු රහසින් ජීවිතයේ රස මේ යැයි විගසින්
  13. amila_90210

    පද පේලි .....

    කඩුළු තහංචි කරලා වරිග සභාව තියලා මට ගෙයින් දොරට බහින්න තහනම් මගෙ ඇස් දෙකටත් අඩන්න තහනම්..
  14. amila_90210

    පද පේලි .....

    ඔබ රූසිරියෙන් මන්මත් වී මම නොකෙලෙම් අනුවණකම් මුලා උනේ ඔබ මුලා නොවෙමි මම මනමේ කුමාරියේ
  15. amila_90210

    පද පේලි .....

    අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියොවක් නෑ :dull:
  16. amila_90210

    පද පේලි .....

    කඳු අතරේ බැඳි මීදුම් පටල සේ පියඹා යද්දී අපගේ ආලේ තැවුල් නිවාගමු නිම්තෙර නොබලා මිලානවී යන අපගේ ආලේ මිලානවී යන අපගේ ආලේ - ආත්මා
  17. amila_90210

    පද පේලි .....

    :rolleyes: නංගි .. ළඟවුන්නා හාකෝ
  18. amila_90210

    පද පේලි .....

    මෙහෙණියක වී සසර කතරින් එතෙර වන්නට පාරමී පුරනා ඔබ පෙම්වතියක් ලෙසින් එදා මා පෙමින් එදා මා ළඟ උන්නා නාමල් උඩුගම
  19. amila_90210

    පද පේලි .....

    මලක් පිපුණා සේ වසත් කාලයේ ඔබයි ඇවිත් හිනැහුනේ වළාකුලක් සේ පාවෙලා ඔහේ..
  20. amila_90210

    SL OLD HIT SONGS Add Here

    සෙනෙහසේ මල් පිපේවා _නන්දා මාලනී සමඟ සුනිල් එදිරිසිංහ :D

    No contents