කංසා (The wonder plant)
බහුතරයකගේ අදහස කංසා යනු භයානක මත්ද්‍රව්‍යයක් බවත්.....මේවා භාවිතයෙන් මිනිස් සිරුරට විවිධ අතුරු ප‍්‍රතිඵල ඇතිවිය හැකි බවත්ය. නමුත් බටහිර රටවලින් කංසා තහනම ආරම්භ වන තෙක්ම ආසියානු රටවල් තුල කංසා විවිධ එදිනෙදා ප‍්‍රයෝජන සඳහා යොදාගත් බව දන්නේ අතලොස්සකි.
කංසා...