මම කොහේවත් කියල නෑ එහම කථාවක්. මම ඔබතුමාට කිව්වෙ පොඩි කථාවක්. :P බුදු දහමෙ අයිතිය තියෙන්නෙ පෙරදිගට ආව ආර්යයන්ගෙ...
ඔබතුමා මොන දර්ශනයක් ඇදහුවත් කමක් නෑ.. මගේ ජාතිය ශ්රී ලාංකික , ජන වර්ගය සිංහල, ආගමක් නෙමෙයි මට දර්ශනයක් තියෙන්නෙ..
ඔබතුම දන්නව ඇති දැනුමයි බුද්ධියයි කියන්නෙ දෙකක් කියලා.. ඔබතුමාට...