මෙහෙමයි, මුන් මේ කරන සමහර එව්වගෙන් ලංකව විදිහට අපි ඉලක්ක කරපු සමහර සීරියස් ඩිවලොප්මන්ට්වල අනාගතය නැත්තටම නැති වෙනෝ.
උදා: SINOPEC ට තෙල් පිරිපහදුව දුන්න එක ගනින්, ඒක ලංකාව හම්බන්තොට කලාපය GREEN CITY CONCEPT එකට අනුව ආයෝජන රටට ගේන්න හදපු ව්‍යාපෘතිය නැත්තටම නැති කරනවා.
මම විශ්වාස කරන්නෙ, නාමල්...