දැන් උනත් පරණ වාහන ගේන එකත් නවත්තලා තියෙන්නෙ නම්, JOhn Keels Aitomobile BYD ටික මාකට කරගෙන ඒකෙන් ගාණක් හොයන්න වගේ. ලංකාවෙ බ්‍රෑන්ඩ් නිව් සහ අවුරුද්දක් දෙකක් පරණ වාහන මාකට් වෙම්න් නෑ ගාණ වැඩි නිසා. ඒ නිසා පස්සෙ හරි 2020, 2021 2022 වාහන ගේන්න පුළුවන්තත්වෙකට ගන්න ඕනෙ.