යාලුවනේ මම පොඩි රිසර්ච් එකක් කරනවා ලංකාවේ Telemedicine Services ගැන මගේ ඩිග්රී එකට. පුලුවන්නම් පොඩි වෙලාවක් (5 -10 Minutes) අරගෙන පහල දාල තියෙන ගූග්ලේ ෆෝරම් එක පුරවල මට හෙල්ප් එකක් දෙන්න.
සරලවම කිව්වොත් Telemedicine කියන්නේ ඩොක්ටර් කෙනෙක්ගෙන් Online (Audio/Video Consultation) ප්රතිකාර ගන්න...