යාලුවනේ මම පොඩි රිසර්ච් එකක් කරනවා ලංකාවේ Telemedicine Services ගැන මගේ ඩිග්‍රී එකට. පුලුවන්නම් පොඩි වෙලාවක් (5 -10 Minutes) අරගෙන පහල දාල තියෙන ගූග්ලේ ෆෝරම් එක පුරවල මට හෙල්ප් එකක් දෙන්න.
සරලවම කිව්වොත් Telemedicine කියන්නේ ඩොක්ටර් කෙනෙක්ගෙන් Online (Audio/Video Consultation) ප්‍රතිකාර ගන්න එකට. මේකට දැනට ලංකාවේ පෞද්ගලික අංශයේ සේවාවන් කීපයක් තියෙනවා ( Mydoctor, Odoc etc..). මම කරන්නේ දැනට මේවා Use කරන/කරපු/කරන්න බලාපොරොත්තු වන/මේ ගැන මොකුත්ම දන්නේ නැති අයගේ අත්දැකීම් ගැටළු සහ අදහස් අද්‍යනය කරන එක.ඊට පස්සේ මේ Telemedicine Services ලංකාවේ තුල (රජයේ සහ පෞද්ගලික) සාර්ථක ලෙස හදුන්වා දීමට සහ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යෝජනාවලියක් සකස් කරන එක.
(ඕනෑම කෙනෙක්ට ෆිල් කරන්න පුළුවන් Telemedicine Services) යුස් කරලා තියෙන්න අවශ්‍ය නෑ
https://docs.google.com/forms/d/e/1FAIpQLSdPDf_jHxClqTU5e1bi6Vsb4B_itAKcYihcJl9KS57OwS3rvQ/viewform
Thank you very much boys.