chatgpt එකෙන් දුන්න අලුත් chatgpt agent use කරපු යාලුවෝ කවුද? ඉන්නේ ?
full site එක්ක data scan එකක් කරලා, තර්ක කරලා දෙයක් හොයාගන්න 10 min වගේ යන්නේ
අපිට එයාට වැඩක් දීලා , අපිට වෙන වැඩක් කරන්න පුළුවන්. සමහර sites වලට නම් වැඩ කරේ නැ . ගොඩක් ඒවාට වැඩ කරනවා