Doly
Senior Member
~ මිය යෑම කොයිතරම් දරුණුද ?? ~
(මේ පුංචි කවිකාරී අද අපි අතර නැති වුනත්
එයා අපිට ඉතුරු කරලා ගියපු දේවල් නම් හරිම සංවේදී ගොඩක් වටින.. අමරනිය..නිර්මාණ කියල මට නම් හිතෙන්නේ..
එයා මූණ දීල හිටපු අවාසනාවන්ත ඉරණම ගැනවත් තැකීමක් නොකර එළකිරිය වෙනුවෙන් එයාගේ පන්හිඳ හසුරුවමින්...