1. sriboysl

    ස්වයං නිරෝධායනය වෙමු..!!

    උඹගේ බාප්පා..ඒ කියන්නෙ ප්‍රභාකරන් කොළඹට බෝම්බ ගහපු වෙලාවලදීත් හදිසි අනතුරු ශල්‍යාගාර වල, ආමි හොස්පිටල් ඒකේ වොලන්ට්යර් වැඩ කරපු අපි ඡන්ද ලග එනකොට පැනික් වෙන යූඇන්පී හැත්ත වගේ බය වෙන්නෙ නෑ..!! සූදානම..අභියෝග..ආරක්ෂාව..මේවා ගැන අව්‍ුරුදු 32ක සර්විස් එකක් තියෙන කෙනෙක් මම. උඹට නෙවේ උඹගෙ තාත්තටත්...
  2. sriboysl

    ස්වයං නිරෝධායනය වෙමු..!!

    ඔව් බ්‍රෝ.. තම තමන්ට පුලුවන් තරමින් පරෙස්සම වටිනවා මේ වෙලාවෙ..!!
  3. sriboysl

    ස්වයං නිරෝධායනය වෙමු..!!

    ඔව් අවදානම් කලාපයේ අපි ගැවසෙන නිසා මේ වෙලාවෙ වාහකයෙක් නොවී ඉන්න ට්‍රයි කරන්න ඕනේ.
  4. sriboysl

    ස්වයං නිරෝධායනය වෙමු..!!

    ඔව් සහෝ..!! අපෙ ස්ටාෆ් එකෙත් ගෙදර යන්නෙ නැති කීප දෙනෙක්ම ඉන්නවා. එක්කෙනෙක්ගෙ අම්මාට කැන්සර් එකක්. කීමෝ තෙරපි ගන්නවා. තව එකෙක්ගෙ වයිෆ් ප්‍රෙග්නන්ට්. තවත් කීප දෙනෙක්ගෙ දෙමාපියෝ ගොඩක් වයසයි. අසනීප තියෙන අය. කරන්න දෙයක් නෑ. ඒ අය මාර කැපකිරීමක් කරනවා.
  5. sriboysl

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    ස්වයං නිරෝධායනය වෙමු..!! - Today, 10:39 PM http://www.elakiri.com/forum/showthread.php?t=1931800&page=2 අපේ ගෙදර ඉන්නෙ මමයි, බිරින්දෑයි, දුවයි, බිරින්දෑගේ අම්මයි. මම වැඩ කරන්නේ රෝහලක. වැඩට යන්න පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්නෙ නෑ.රෝහලේ මහජනයා ගැවසෙන ප්‍රදේශ හරහා යෑමට සහ විදුලි...
  6. sriboysl

    ස්වයං නිරෝධායනය වෙමු..!!

    පැනික් වෙලත් නෑ. බය වෙලත් නෑ. අපි සුදුරුදු විදියට රෝහලේ වැඩ කරනවා. නමුත් ගෙදර අයත්, අනෙක් මිනිසුන්ගේ ආරක්ෂාව ගැනත් පුලුවන් උපරිමෙන් කටයුතු කරනවා. වයිෆ් ළමයි තනි වෙලා නෑ. උන් ඉන්නෙත් මේ ගේ ඇතුලෙමයි. අගල් 9යේ බිත්තියක් විතරයි මැදින් තියෙන්නෙ. උඹ අර ඉතාලියෙන් ආව රට කාලකණ්නියෙක්ද?? 3%නේ ජෙප්පෙක්ද...
  7. sriboysl

    ස්වයං නිරෝධායනය වෙමු..!!

    ස්වයං නිරෝධායනය වෙමු..!! අපේ ගෙදර ඉන්නෙ මමයි, බිරින්දෑයි, දුවයි, බිරින්දෑගේ අම්මයි. මම වැඩ කරන්නේ රෝහලක. වැඩට යන්න පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්නෙ නෑ.රෝහලේ මහජනයා ගැවසෙන ප්‍රදේශ හරහා යෑමට සහ විදුලි සෝපාන ආදියද භාවිතා කිරීමට සිදුවී ඇත. නිවසේ අවශ්‍යතාවයන් සදහා ටවුමට, පොළට, සුපර්මාකට් වලටද...
  8. sriboysl

    පෙරුංකායම්

    කෑමට දාන පෙරුම්කායම් පව්ඩර් එක දෙමළ කඩ වල තියෙනවා. නුවර ටවුමේ, කොල්ලුපිටිය සුපර්මාකට් එකේ සහ යාපනෙන් මම ගෙන්නාගෙන තියෙනවා. කෑම උයනකොට පරිප්පු වගේ දෙවල් වලට ටිකක් දානවා. ලේසියෙන් පිලුනු වෙන්නෙ නෑ. අච්චාරු, චට්නි වගේ කල්තියා ගන්න දේ වලටත් දානවා. Hing Powder කියලත් තියෙනවා.
  9. sriboysl

    පැවිල්ලට

    අපිනම් නිතර පොගවනවා..!!:P
  10. sriboysl

    දැන් වයසම 46 ඉවරම උනා

    උදේද හවසද වෙනසක් නෑ බොල.. කුයික් ඉස්ටාර්ට්..!! ටෙස් රන් එකක් ඕනෙනම් බටර් කාලක් අරන් වරෙන්..!!:P (විහිලු හරිය)
  11. sriboysl

    දැන් වයසම 46 ඉවරම උනා

    He had no any Sugar , Cholesterol or Pressure problem. Without any sudden or chronic illness he died peacefully at the age of 96.
  12. sriboysl

    ධමනි ශිරා

    පටලවා ගන්න එපා.... මෙය හෘදයේ සිට පර්යන්ත පටක දක්වා රුධිරය ගෙන යන ධමනි සහ පර්යන්ත පටකවල සිට හෘදය කරා රුධිරය රැගෙන එන ශිරා වලට පමණක් වලංගු සාමාන්‍ය භාවිතයකි...!! පිරිසිදු ලේ ලෙස මෙහිදී හදුන්වන්නේ ඔක්ෂිජන් වලින් සංතෘප්ත රුධිරයයි. අපිරිසිදු ලේ ලෙස මෙහිදී හදුන්වන්නේ ඔක්ෂිජන් වලින් අසංතෘප්ත රුධිරයයි.
  13. sriboysl

    දැන් වයසම 46 ඉවරම උනා

    නෑ බං අපේ සීයා අම්මගෙ තාත්තා අවුරුදු හැට ගණන් වලදීත් දෙවෙනි ආච්චිට ළමයි හදලා දීලා තියෙනවා. උන් අපේ වයසටත් අඩුයි. තාත්තගේ බාලම මල්ලි මගේ පොඩිම බාප්පා මට වඩා අවුරුදු 4යි වැඩිමල් ඌ බැන්දෙ වයස 54දී දැන් පොඩි ළමයි ඉන්නවා.. බැන්ද කෙනාටනම් 39යි. ගමේ ගොඩේ උන්ට ඔය කේස් නෑ බං..ඒ උන්ගේ කෑම බීම, පැවැත්ම හොද...
  14. sriboysl

    දැන් වයසම 46 ඉවරම උනා

    ;)උදෙන්ම පිකප්..!!
  15. sriboysl

    දැන් වයසම 46 ඉවරම උනා

    මට 52යි...වයිෆ්ට 48යි....දෙකම තවම සුපිරියට වැඩ!!:yes::yes: ආමන්ඩ් , පිසිටැචියෝස් වගේ නට්ස් ටිකක් දිනපතාම කාපන්..මුරුංගා, බණ්ඩක්කා වගේ එළවලුත් නිතර කාලා...ඉදහිට වැල්පෙනෙළ කැදක් එහෙම බීපන්..!!හොදට නිදා ගනින්..වතුර හොදට බීපන්...ඇට වර්ගත් වැඩිපුර කාපන්.. මොඩ් ජරා කෑම බීම ගන්නෙ නැතිව...‍ඇග නිවෙන කෑම...
  16. sriboysl

    කාර් බැටරි චාජර්

    Vinadiyata wathura 10L ena tap ekakin 45L tankiyak purawanna puluwan. Vinadiyata wathura 20L ena tap ekakinuth 45L tankiyak purawanna puluwan. Wenasa kaalaya.
  17. sriboysl

    ||| දැන් ගෝඨාභයට ජන්ද දුන්න එකෙක් නෑ... |||

    මාස දෙකකට කළින් තිබුණ ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ගෙ කාලේ වවපු එළවලු තමයි දැන් නෙළන්නෙ. කෘෂිකර්මය බල්ලට දාලා හැම ඇටේම රටින් ගෙනත් කන හූඇම්පී ප්‍රතිපත්ති වල ප්‍රථිපල තමා මේ. 58 ලක්ෂෙ වස්සෝ හිතන්නේ ගෝටා ජනාධිපති වුන දවසේ ගස් හිටෝලා පහුවදාට ගෙඩි කඩන්න පුලුවන් කියලා..‍හපොයි!! මෙහෙමත් හරක්..!!:lol: :lol:
  18. sriboysl

    දැන් ගෝඨාභයට ජන්ද දුන්න එකෙක් හොයා ගන්න න&#353

    මාස දෙකකට කළින් තිබුණ ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ගෙ කාලේ වවපු එළවලු තමයි දැන් නෙළන්නෙ. කෘෂිකර්මය බල්ලට දාලා හැම ඇටේම රටින් ගෙනත් කන හූඇම්පී ප්‍රතිපත්ති වල ප්‍රථිපල තමා මේ. 58 ලක්ෂෙ වස්සෝ හිතන්නේ ගෝටා ජනාධිපති වුන දවසේ ගස් හිටෝලා පහුවදාට ගෙඩි කඩන්න පුලුවන් කියලා..‍හපොයි!! මෙහෙමත් හරක්..!!:lol: :lol:
  19. sriboysl

    අනේ අපිව බේරගන්න

    මගේ සහ පවුලේ අයගේ ආරක්ෂාවත්, රටේ ආරක්ෂාවත් දෙකම හිතලා යන්න තිබුණ විදේශ ගමන් දෙකම අවලංගු කලා. පුලුවන් අය හැකි තරම් විදෙස් ගමන් කල්දාගන්න. විදෙස් රටවල ඉන්න අය හැකි තරම් ආපසු ඒමෙන් වලකින්න. හේතුව ගුවන් ගමන් වැඩිපුර අනාරක්ෂිතයි!!
  20. sriboysl

    කොරෝනා_බේරෙන්නේ_කොහොමද

    මගේ සහ පවුලේ අයගේ ආරක්ෂාවත්, රටේ ආරක්ෂාවත් දෙකම හිතලා යන්න තිබුණ විදේශ ගමන් දෙකම අවලංගු කලා. පුලුවන් අය හැකි තරම් විදෙස් ගමන් කල්දාගන්න. විදෙස් රටවල ඉන්න අය හැකි තරම් ආපසු ඒමෙන් වලකින්න. හේතුව ගුවන් ගමන් වැඩිපුර අනාරක්ෂිතයි!!

    No contents