Jmc , york , Sussex වගේ Low end international school වැඩක් නෑ.
ඔවයේ ඉන්නේ පට්ටම underpaid low qualified teachers ලා.
දැන් government teachers ලගේ sallary එක ඔය low end international school වල teacher salary වලට වඩා වැඩි නිසා ඔවට හොඳ teachers ලා, principle ලා දැන් join වෙන්නේ නෑ. අනික උඩ level...