Pizza hut, Dominos, burger king වගේ fast food company වල මං දන්න තරමිං ඉස්සර ඉඳලම එලියේ සිල්ලර කඩේ, පොඩි හොටෙල් වල රු 150 යන පෙප්සිය, කෝක් එක, ස්ප්‍රයිට් එක 200 ට 250 ට විකුනන්නේ.
ප්‍රින්ට් කරලමයි එන්නේ වැඩි ප්‍රයිස් ගහලා industrial use only කියලා ප්‍රින්ට් කරලා බෝතලේ.
අපි ඕකට ගේම ඉල්ලන් නෑනෙ...