LG Brand eka supiri.. Abans service nam Goo7i 😔 Call karala baninna wenava auruddakata deserayak vage..
අපේ බෙඩ් රූම් එකටත් LG 12000 දාලා තියෙන්නේ..
ස්ලැබ් එක රත් වෙනවා සැපට 🥲
මම දැන් මාස 4,5කට සැරයක් හුණු+සුදු සිමෙන්ති මික්ස් එකක් ගානවා.. පොඩි ගානක් යන්නේ... ඒකෙන් 3,4°C ඩ්‍රොප් එකක් ලැබෙනවා...