ගොඩක් උන් දැනට ඉන්න උන්ගෙම fakes නෙ. ගාන හම්බෙන්නෙ නැති උන ගමන් උන් ටික අතුරු දහන් වෙයි කොහොමත්.
අනික් ඉන්න උන් ටික කොහොමත් චන්ද කඩන එකනෙ කරන්නෙ උන්ගෙම මීහරක් කතා කියා කිය.
මිනිස්සුන් ගෙ වැඩේ කරලා ඉවරයි. දැන් මුන්ට කකුලෙන් අදින්නෙ නැතුව හරි විදිහට විවේචන කරලා මුන්ව guid කරන් යන එක කරන්න...