1. eyes

    Publish Mobile App

    BR ekada DUNS number ekada illuwe, DUNS eka ganna BR ekak ona mama danna widiyata
  2. eyes

    පැල රටින් ගෙන්න

    bump hand carry karala lagadi anthurium wagayak ahu una neda oke permission ganna seen ekak tiyanawa
  3. eyes

    තිබිරි ගෙඩි

    Machan gas gana, sinhala weda kama gana wage tiyana facebook page wala ahanna, ikmanata hoyaganna puluwan ethakota
  4. eyes

    PDF to Word extract eka heduwa

    Patta machan :love:
  5. eyes

    මිට්ටනි උදව්වක් - ලැබීම රෝහල - මාතර 💉

    මාතර හොස්පිටල් එක නම් කිසිම දේකට රෙකමන්ඩ් කරන්න බෑ බං, අම්මට ආදරේනම් අමාරුවෙන්හරි කරාපිටියට එක්ක යන්න කියන්න ඒකෙ කොහොමත් වෙනමම පිළිකා වෝඩ් එකක් තියනවා
  6. eyes

    පිටිපස්සේ ඉඩමෙ ගහෙන් පොල් වැටෙනවා වහලෙට.

    ග්‍රාම නිළදාරීට කියන්න ප්‍රාදේශීස සභාවට කියන්න, එයාල ඇවිත් බලන්න 500ක්ද කොහෙද ගන්නවා, අනතුරුදායකනම් කපන්න කියනවා
  7. eyes

    බලන්න හොද මලයාලමක්

    Kalamkaval (2025) Malayalam Baluwe nam naha thama, hoda athi
  8. eyes

    Lap eka awa sinhalu

    Niyamai
  9. eyes

    Import Toys ,Bags etc

    bump
  10. eyes

    මාලනී බුලත්සිංහල ft. කසියා

    ChannelNIE kiyala government ekenma karana youtube channel eka tiyanawa, ekata upload karala meka karanna tibuna, unge control eke ne tiyenne eka
  11. eyes

    SSE Job Needed Immediately...

    Connection ekak nathiwa oya kiyala tiyana widiyakata company ekakata ganne nathi wei neda, process ekak tiyanawane Podi company, freelance projects karana wage ewa thama try karanna wenne uda position walata interview karaddi godak welawata theory gana hoyanne naha, practically handle karana...
  12. eyes

    Petromax kerosene pressure lamp

    Facebook eke search ekak dammada, antique badu wikunana aya laga tiyanawa
  13. eyes

    මට chickenpox යාලුවනේ

    vaccine eka effective naha kiyalath kiyanawa neda, hadunath aye hadenna probobility ekak tiyanawa, mama danna keepa denekma innawa deparak wage haduna aya
  14. eyes

    Remote work karana ayagena help ekak one.

    tika dawasak karaddi huru wenawa machan, mula tika amaruwen hari karagena yanna
  15. eyes

    නුවර ඉස්පිරිතාලෙ සැත්කමක් කරපු ලෙඩෙක්ව කොළඹ ඉස්පිරිතාලෙට පෙන්නන්න එක්කන් යන්න පුලුවන්ද?

    Clinic potha ehema tiyanawanam poddak kalin gihin katha karala baluwoth mokakhari karaganna bari wena ekak naha, eyata dan Kandy wala inna thanak nathi nisa ekkagena awa kiyanna
  16. eyes

    යාපනය කෙටි සංචාරය කෝච්චියේ බස් එකේ තනියම....

    Mama oyage facebook page eka kaleka idan balanawa, TFS machan

    No contents