1. kasunssss

    ඔට්ටු අල්ලලා සල්ලි හොයන්න

    ඔට්ටු අල්ලලා සල්ලි හොයන්න මුලින්ම කියන්න ඔන reපොස්ට් එකක් තමයි. දන්න එවුන් කට වහන් හිටපන්ලා.. :D:D:D Bitcoin - වැඩි වැඩියෙන් සල්ලි හොයන්න හැමෝම කැමති වැඩි වැඩියෙන් සල්ලි හොයන්න නේද? එහෙනම් මේකේ Register වෙලා Game එක කරලා සල්ලි හොයන්න. :yes::yes::yes::yes::yes: Register Here...
  2. kasunssss

    Lost Mobile

    :angry::angry::angry::no::no::no::no:මචන්ලා දන්න එකෙක් කියපනිකො පොන් එකක් නෑති උනාම කොහොමද TRC එකෙන් හොයා ගන්නේ ? එහෙම ගත්ත උන් ඉන්නවද?
  3. kasunssss

    candy crush ගේම් ඒක

    දන්න එකෙක් කියපන් candy crush ගේම් ඒක හෑක් කරන්න android වල පුලුවන්ද?
  4. kasunssss

    xbox modification help ?

    අනේ මචන් , මට දන්න එකෙක් කියපන්කො xbox 1 modify කරන්නේ නෑතුව ඩවුන්ලොඩ් කරපු ගේම් රයිට් කරලා ගහන්න විදියක් නෑද්ද? ඔන්ලයින් නෙමේ. නිකන් ? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  5. kasunssss

    Microsoft Xbox 360

    :oo::oo::oo: Microsoft Xbox 360 කියන තාක්ෂනය ගෑන කවුරු හරි දන්නවද ? :baffled::baffled::baffled: අපි කොම්පුටර් එකේ පට්ට අමාරුවෙන් VGA / RAM බල බල ගහන ගේම් මෙකේ කොහොමද බන් නිකන්ම වෑඩ කරන්නේ ? දන්න එකෙක් කියපන්කෝ .............. :angry::angry::angry::angry::angry::angry:
  6. kasunssss

    Certificate Course in International Relations

    මචන්ලා, මෙක ගෑන දන්න එකෙක් පොඩ්ඩක් කියපන්කො.....ලොකු උදව්වක් බන්, Certificate Course in International Relations - Colombo campus :confused:
  7. kasunssss

    Flying Fish පියාබන මාලුවො

    Flying Fish පියාබන මාලුවො මෙන්න මෙතන තියෙනවා බා ගනින් ඔක වෙබ් එකෙන් බෑන් කරන්න කලින් .... http://www.elakiri.com/forum/showthread.php?p=15689900#post15689900 :P:P:P:P:P:P:P:P:P:P:P:P
  8. kasunssss

    අරේ සහ මරේ

    අනේ බන් තියෙන කෙනෙක් අර ඉස්සර ගිය ]අරේ සහ මරේ[/COLOR] (සුනෙත් / ගාමින්ද ) කරපු program එකේ clip ටික දාපන්කො ...... පරන නුල් වල තියෙන ක්ලිප් expire වෙලා බන්. අලුතෙන් අප්ලොඩ් කරපන්කො ................. :baffled::baffled::baffled::baffled::baffled:
  9. kasunssss

    Sampath Bank Asaff Assisant Help !!!

    මචන්ලා මට Sampath bank එකේ Staff Assisant Interviwe Call කරා 1st එක. එකේ මොනවද අහන්නෙ ? මොනවද බලන්නෙ බන් ? දන්න එකෙක් කියපන්කො ...... පින් බන් උබලට !!! :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
  10. kasunssss

    Android Tab එක

    මචන්ලා මේ Android Tab එක මන් ගන්න ඉන්නෙ මොකද හිතන්නෙ ....... මෙකෙන් කොල් ගන්න App තියෙනවද? 2.2 OS වර්සන් එක අවුලක් නෑද්ද? http://www.tomtop.com/7-lcd-android-2-2-tablet-pc-wifi-800-480-camera-3g-g-sensor-touch-screen.html :dull::dull::dull::dull::dull::dull::dull::dull:
  11. kasunssss

    e-bay එකෙන් Nokia N8 එකක් ගන්න.

    e-bay එකෙන් Nokia N8 එකක් ගන්න. මචාන්ලා,,,,,, Nokia N8 එකක් ගන්න හොද සෙලර් කෙනෙක්ගේ අඩුවට එකක් සෙට් කරපන්ලකො ..........$150 ට අඩු යුස් කරපු එකක්.........ලින්ක් එක දෙනව නම් ලොකු දෙයක් !!!!! අපිට කොයින්ද Android Tablet ගන්න සල්ලි !!!! :-( :baffled::baffled::baffled::baffled::baffled::baffled:
  12. kasunssss

    HR ඩිප්ලොමා

    මචන්ලා එලකිරි එකේ HR ඩිප්ලොමා එකක් කරලා ජොබක් හම්බුන අය ඉන්නවද? :dull::dull::dull::dull:
  13. kasunssss

    SLIIT - මාලබේ

    SLIIT එකෙ ලෙසියෙන්ම හොද ජොබක් ගන්න පුලුවන් අවුරුද්දකට අඩු කොර්ස් එක මොකද්ද? කරපු උන් උදව්වක් දියන්කො ......... :confused::confused::confused::confused::confused::confused:
  14. kasunssss

    කලර් ප්‍රින්ට් අවුට් ගන්න හොදම ක්‍රමය

    කලර් ප්‍රින්ට් අවුට් ගන්න හොදම ක්‍රමය දන්න විදියට නම් සාමාන්‍ය color printing එකක් ගන්න Rs.100 ක් විතර වියදම් වෙනවා. ඉතින් ඔයාලා සාමාන්‍ය Inkjet Printer එකක් පාවිච්චි කරනවා නම් ගොඩක් අයට තේරිලා ඇති Color Printing කරන එක ගොඩක් අවාසියි කියලා. ඒ හින්දා ඒකට විසඳුමක් වශයෙන් මම ඔයාලට හඳුන්වා දෙනවා...
  15. kasunssss

    මචන්ලා ලන්කාබෙල් brodbrand කට්ටිය ටිකකට එන්නකො

    මචන්ලා ලන්කාබෙල් brodbrand කට්ටිය ටිකකට එන්නකො මචන්ලා ලන්කාබෙල් unlimited එක ඔය කියන speed එකෙන්ම දෙනවද? අන්ලිමිටඩ් කිව්වට limit GB ගානකින් පස්සෙ ස්ලො වෙනවද? හොමාගමට ඔය කියන wimax සිග්නල් තියේයිද? දන්නවනම් කියහල්ලා බන් !!!!! දෙවි පිහිටය් ...
  16. kasunssss

    E Bay sell

    මචන්ලා e bay එකේ අපේ බඩුවක් sell කරනකොට අපිට ඒක විකුනලා දෙන සය්ට් එකක් කියනවද? (broker වගේ වෑඩක් කරන) Thanks !!!! :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  17. kasunssss

    Ebay ,can help ?

    http://deals.ebay.com/5000074961_Sony_Dash_7_Touch_Screen_News_Weather_Photo_Viewer_Internet_Radio__Speaker?_trksid=p5197.m462 Meka me ganata paduda? lankawata enakota tax wadinawada? please danna kenek kiyahanko..............
  18. kasunssss

    Chartred

    machanla chartd cap1 karanakota A/L acc Silabus ekamada? Full Silubus da?
  19. kasunssss

    big help 4 me

    machanla no minimum payment ekak no minimum payout fees ekak nathi PTC site ekak dannawada?
  20. kasunssss

    meka aththada?

    http://panagoda.blogspot.com/2012/02/paypal.html meka aththada? :nerd::nerd::nerd::nerd::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    No contents