මචන්ලා මට Sampath bank එකේ Staff Assisant Interviwe Call කරා 1st එක. එකේ මොනවද අහන්නෙ ? මොනවද බලන්නෙ බන් ? දන්න එකෙක් කියපන්කො ...... පින් බන් උබලට ...