1. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මට චුට්ටි මෙමරි බැකප් එකක් ඕන.. සිංදු දෙක තුනක වචන ඔළුවෙ කැරකෙනවා සිංදු වල මුළ මතක නෑ :frown::( ඒ නිසා අහගන්න බෑ.. එකක වචන එන්නේ මගේ සිත ඔබෙ වූ හැටී.. duet එකක් අළුත් සිංදුවක් අනික මට මතකම නෑ
  2. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ලියූ කවි පද දහක් අතරේ ලියා ගන්නට බැරිව ලතැවුන එකම එක දිග පුංචි කවියක් තවම ලියනවා මං
  3. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    අහසේ තරු කැන් ඉහිලා දුකකින් වාගේ අඳුරේ හැඬුවා රහසේ තනිකම ඉහිලුම් නොදේ ගිලුනා හද මා අඳුරේ ඔබ පෙරදා ආදරෙන් මා ළඟින් උන් හැටී එහි සැමරුම් රූ තමයි ජීවිතේ
  4. amila_90210

    මොකෝ බං :P

    මොකෝ බං :P
  5. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මේ හිතට දුක දැනෙනා වෙලාවයි මේ හිතට දුක හිතෙනා වෙලාවයි මේ හිතට දුක දැනෙනා වෙලාවයි මේ හිතට කවි හිතෙනා වෙලාවයි :oo: What the fuzz Chopps & T24 ..Cmn this is not the real world..:P
  6. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    සියක් උල්පත් මවාදී නිසලවම හිඳිනා නමක් නැති මහ කන්ද ඔබ අප්පච්චී... අප්පච්චී.....
  7. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ලස්සන සිංදුවක්.. මසිත ඔබ තනිකළ හැටී ..
  8. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    අඳුර සඳක් වේවි ඒ එළියේ පෙනෙයි නේද අපගේ සක්මන් පින්න ගඟක් වේවි ඒ වතුරේ නැගී ඒවි අපගේ හසකැන් මා සිතට අහම්බෙන් ඔබ එබිකම් කල අරුමය රහසින් මුළු ලොවට මුවාවෙන් සඟවා ගන්නේද මතුදා කෙලෙසින්
  9. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    :lol::eek::lol: රුහුණෙ මී කිරී ... කොළඹ මස් කරී
  10. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මුලු ලොවට හොරෙන් මං ඔබට පෙම් කළා මටත් හොරෙන් රෑ නින්ද නැතිව පෙම් සිහින දකින දා හිතට හොරෙන් ඔබ මගේ කියා මට හිමි කර ගත්තට වචන නෑ තවත් ඔබට කියන්නට :P
  11. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මේ ප්‍රථම වසන්තයයි දිවි අරණේ මධු මල් පිපෙනා බිඟු රැල් නැගෙනා...
  12. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    උපුල් නුවන් විදහා ඔබ සිනා සුනා මම සිනා සුනා පුළුන් පොදක් කල මා ලදකි වාසනා නම මොනාලිසා හද පාරන මාරුතයේ ඔබ ආ හැටි ආදරියේ හැමදාකම මා පැතුවේ සුවදයි මලයි ඔබමයි
  13. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ඇගිලි තුඩු තදකර මගෙ නලලේ සිභින සියුමැලි නුබෙ දෙතොලතරේ ගැඹුරු හද කැලඹුව ඔය කදුලේ රහස නොහැගේ මගෙම ළදුනේ
  14. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    රූබියා කතරේ පා සළකුණු නොතියා නයිල් නිම්නයේ සුළඟටවත් නොකියා මං එනතුරු අද්දර අල්තාරේ ඉන්නවද බලා.. අමීෂා.. කිත්සිරි ජයසේකර
  15. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    කවි සීපද ඇහෙන ඈත කුරහන් මල් පිපෙන රෑට සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි වළා පෙළ අඳුර ළඟ ඉකි බිදිවි මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස නිදි යහනට මල් සුවඳක් නොවේවි හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි -චන්දන
  16. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    අද මේ ඉරු දින ඔබ හමුවන්නට :lol::eek:
  17. amila_90210

    D : D :

    D : D :
  18. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    පුතුනේ අකුරට යන්න පමාවී ගුරු සිත රිදිලා වේවැල් හඩවාවී ගඟේ ඇලේ පැන තෙප්පම් පැදලා මුරණ්ඩු වුදා දුක්වේවී අම්මා... පිණි බර යාමේ _ සුනිල් එදිරිසිංහ
  19. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ඔබ මා නමින් ගෙන ආ පැතුම් බොදවී ගිහින් මේ සිත බිදී ඇයි හැරගියේ මගෙ ආදරේ.. මේ ටික මාර කික් ..
  20. amila_90210

    පද පේලි .....

    Due to increased server load administrator requested on part 2 of this thread You can post in here from now on http://www.elakiri.com/forum/showthread.php?p=15435089 Thread will be officially closed by admin later !!!

    No contents