1. DFAST

    Android App

    Coding nathiwa app ekak hadana hati kiyala dena kawuru hari innawada??
  2. DFAST

    Job ekak

    Adoo... job eken ain wuna ban. Job ekak hoyaganna sup ekak deepallako..
  3. DFAST

    Fixed Deposit

    Machan la, mama giya sathiye FD ekak damma BOC 1year walata. .mata laksha dekak ona wela thiyenawa hadissiye. Eka mata withdraw karanna puluwanda dan.
  4. DFAST

    Spoken English

    Machan la mama spoken english class karanna hithagena innawa Kandy paththe.godak professionals la tai. School out wela inna ayatai. Ideas tikak deepallako...
  5. DFAST

    Laksha 2

    ලක්ශ දෙකක් අතේ තිබේ... ආයෝජනය කරන්නේ කොහොමද.... සල්ලි දෙන්න විතරයි පුලුවන් .... මහන්සි වෙන්න වෙලා වක් නම් නෑ .... ජොබ් එක 24x7.
  6. DFAST

    Trooper

    Trooper ekak thiyena ekek kiyapallako. Ikmanata gannawa
  7. DFAST

    රෙන්ට් එකට වාහනයක්

    රෙන්ට් එකට වාහනයක් මචන්ලා, මට රෙන්ට් එකට 59,58,57 වගෙ hilux එකක් හරි L200 59,G no cab එකක් හරි, Trooper, Pajero එකක් හරි වගෙ ගන්න නැද්ද. Monthly rent එකට. Budget එක 35000 තමා. අඩු වැඩියක් කර ගන්න පුලුවන්. මාසෙට උපරිම 2000km වගෙ වටෙන්නෙ
  8. DFAST

    Export business

    මචන් ලා මට එක්ස්පොට් බිස්නස් එකක් සෙට් වුනා. සතියකට අඩි 40 කොන්ට් එකක්. මෙවුන් කියනවා. සල්ලි දාන්නෙ බඩු ආවාම කියලා. මෙකට මොකද කරන්නේ කියපල්ලාකො දන්න කෙනෙක්. අපිට සිකුරිටි එකක් නැද්ද එහෙම බඩු යවනකොට.
  9. DFAST

    Web development

    වෙබ් ඩිවෙලොප්මනට් ගැන මූල සිට.... කියලා දෙන්න කවූරුත් නැද්ද??
  10. DFAST

    Y Series

    Huwawei Y6 Ekada honda Y7 Ekada..samahara features 6 eke hondai wage 7 ekata wada...ane manda heta ganna kiyala baluwe
  11. DFAST

    Dan thathwe

    Kawuru hari kiyapallako dan Akurana,Madawala,Ambathenna,Alawathugoda wage pathiwala thathwe Mama niwadu daala gedara awa (Theldeniye) Wedimakata yanna Ekath karumeta thiyenne Alawathugoda E paththata yanna denawada. Giyoth allala awu 7kata athulata daai da Maara awula. Wife ge hondama yaluwa...
  12. DFAST

    Gynacomastia

    Gynacomastia(man boobs)gana dannna kawuruth innawada??
  13. DFAST

    බිස්නස් රෝල්

    මචන් ලා, බිස්නස් කරන ගොඩක් උන් ගෙන් ඇහුවම “කොහොමද මචන් මෙහෙම කරන්නේ “ කියල. ගොඩක් උන් කියන්නේ “රෝල” තමා කියලා. හැබැයි ඔය රෝල මොකද්ද කියල එකෙකේවත් කියන්නේ නෑ. මට එකෙක් කිව්ව විදියට රෝල කියන්නේ අතේ නැති කැපිටල් එකක් තියෙනවා වගේ එහෙම නැත්තන් අනුන් ගේ සල්ලි පාවිච්චි කරලා තමුන්ගේ ගේම ගහන ඒක කියලා...
  14. DFAST

    Foreign job

    Foreign job hoya ganna site ekak dendooo
  15. DFAST

    Help ekak

    Machanla mata idea ekak thiyenawa podiyata event management wedak patan ganna. Me gana danna kenek mata podi advice tikak deepallako.

    No contents