උස නැති, ගෙඩි හටගන්නා, සුවදින් යුත් ගහක් හොයා ගන්නවා.. ගහේ හැටියට තමා කඩන හැටි තීරනය වෙන්නෙ... ගොඩක් කට්ටිය කඩපු එකක් නම් ඒකෙන් කියන්නෙ මලත් කඩන් ඵලත් නෙලන්න පුල්වන් කියලා... ඒත් උස ගස් වයසින් අඩු ගස් වල මල් කඩද්දි පරිස්සමින් කඩන්න ඕනේ, පය පැටලෙන්න නොදී ගහට ආදරෙන් කැඩුවම තමා ගහ හොදට සාරෙට...