කෑම කන්න අලුත් සගයෙක්
අනාගතයේ කෑම මේසයට අපූරු මෙවලමක් දැන් හඳුන්වා දීලා තියෙනවා. පෙරදිග කෑම මේසයෙන් චොප්ස්ටික් කූරුත්, බටහිර කෑම මේසයේ ගෑරුප්පුවත් (ෆෝක් එකත්), එක් කර තැනූමේ අපූරු උපකරණය හඳුන්වා දී ඇත්තේ chopstick-fork වදනේ මුල අග එක් කිරීමෙන් සාදා ගත් chork (චෝක්) නම් අලූත් වදනෙනි...