නෑ මං කියන්නේ, පාස්කුව වෙච්ච හැටියෙම අර එළියට ආපු ලියුම ගැන. අර share වෙච්ච එක. ඕකෙන් නේ හැමෝම trigger උනේ.
හරීන් කිව්වෙ ඌගේ තාත්තාට intel එකෙ යාලුවෙක් කිව්වා කියලා නේ. ඉතිං MP කෙනෙක්ටත් ඕක බරපතල විදිහට දැනගන්න ලැබිලා තියෙන්නේ ඌගේ තාත්තාගේ contact එකක් හරහානං අර VIP warning එක මං කිව්වා වගේ...