එහෙම කිව්වේ ලංකාවේ ගොඩක් අය ඉන්දියාවේ යද්දී හාමුදුරුවන්ට පුජා කරන්න අරං යන්නේ කසාය පැකට්, සිද්ධාලේප, අසමෝදගම්, පැනඩෝල් වගේ දේවල්. එව්වා ඕනි තරං හම්බෙනවා.
ඒ නිසා වැඩිය පුජා කරන්නේ නැති දෙයක් දෙන්න කියලා අදහස් කලේ. රේසර් එකක් වගේ දෙයක් හම්බෙනවා අඩුයි.
එහෙම නැත්තං බිස්කට් පැකට් වගේ දෙයක්, කල්තබා...