1. I

    ඇයි මචන් මට පෝස්ට් දාන්න බැරි??

    mmh,, that never came to my heart machan, thanks for yar support bro,, now i'm totally depressed machan, yup, i will think about that, she may handle the problem better than me,, but i'm affraid to make she suffer coz of these things, and still i can't find any nearby solution to my future...
  2. I

    ඇයි මචන් මට පෝස්ට් දාන්න බැරි??

    yup machan, that's the exact situation, i thougt about pausing it, then no one will get any permenant solution, pausing just pause the problem, may be things can get worse if she thinks too much.. nywy thanks macho 4 trying to help me out,, i will do something, :)
  3. I

    ඇයි මචන් මට පෝස්ට් දාන්න බැරි??

    තෑන්ක්ස් මචං හිත හැදෙන්න කතා කලාට. අනිවා මචං මගෙ බොක්කක්ට මේ විදියෙ ප්‍රශ්ණයක් ආවත් මං කරන්නෙ, ඌට කියන්නෙ උඹලා කියපු දේම තමා මචෝ.. ඒ වුනාට ඒකිව මම තියාගන්නව කියන්නෙ දැන දැනම ඒකිගෙ ජීවිතේ මගෙත් එක්කම අපායට ඇදගෙන යනවා වගේ සීන් එකක් මචං,, ගැහුවා මචං මේ දවස් ටිකේම බීපු එක තමයි කලේ, අවුරුදු දවසෙ...
  4. I

    ඇයි මචන් මට පෝස්ට් දාන්න බැරි??

    පැනලා යන්නෙ ‍නෑ මචං, මට කොහොම හරි පුළුවන්කමක් තියෙනවනං මං මේ වගේ සෙවල වෙන්නෙ නෑ බං කීයටවත්. මොකා මැදට ආවත් මං ඒකිව අත අරින්නෙ නෑ, මට තියෙන එකම විකල්පය මචං බඳින එක එයාව, ඒත් මචං රස්සාවක් නැතුව හරියට, කොටින්ම කිවුවොත් කරන්න පටන්ගත්ත degree එක කරගන්න සල්ලි නැති තත්වෙට ගෙදර පත්වෙලා තියෙද්දි මං ඒකිව...
  5. I

    ඇයි මචන් මට පෝස්ට් දාන්න බැරි??

    ඇයි මචන් මට පෝස්ට් දාන්න බැරි?? අනේ බන්, මම කලින් thread එක දැම්මෙ ලොකු උදව්වක් ඉල්ලලා, පුළුවන් ඉක්මනට ඒක දාපල්ලකෝ.. :(:(:(:( කලින් thread එක moderator කෙනෙක් approve කරනකන් දාන්නෑ කිවුවා, අනේ මචං මට ඉක්මනට උදව්වක් ඕනි, ඒක නිසා මං ඒක මේකෙම දැම්ම. අවුලක් හිතන්න එපා.. මචංලා,, මට ලොකු උදව්වක්...

    No contents